දේශීය

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

(UTV | කොළඹ ) – අද (11) දිනයේ සිට මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කෙරේ.

මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇත.

Related posts

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පහරදීමකින් පිරිසක් රෝහලට

Mohamed Dilsad

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

Editor O

කොවිඩ් හමුවේ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට නත්තල අරුත් ගැන්වීම ඔබට භාරයි

Mohamed Dilsad

Leave a Comment