දේශීය

ගෝඩා ලීටර 1900 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | මිනුවන්ගොඩ) –  නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර 1900 ක් සමඟ පුද්ගලයෙකු මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරු 23 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර , ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Editor O

“රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන අයට ඡන්දය දෙන්න එපා”

Mohamed Dilsad

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment