දේශීයප්‍රමුඛ පුවත 1

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන්ද නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රෙජීනොල්ඩ්ට හා නිලුකාට ජනපතිගෙන් නව තුනතුරු..

Mohamed Dilsad

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

Mohamed Dilsad

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

Mohamed Dilsad

Leave a Comment