දේශීය

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

(UTV | කොළඹ) – හෙට (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙනු ඇත.

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.

 

 

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

පොලී අනුපාත ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්

Editor O

Leave a Comment