දේශීය

මෙරටින් නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 774 ක් දක්වා ඉහළ ඇත.

Related posts

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සියලු සුරා සැල් අද සිට දිනපතා පස්වරු 6 ට පෙර වැසීමට නියෝග

Mohamed Dilsad

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

Mohamed Dilsad

Leave a Comment