දේශීය

තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 100දෙනෙක් පිටව යයි

Mohamed Dilsad

කෑගල්ලේ ප්‍රවාහන හා මහා මාර්ග ගැටලු ගැන අවධානය

Editor O

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment