දේශීය

PCR පරීක්ෂණ සිදුකල හැකි ගිලන් රථයක් [PHOTOS]

(UTV | කෝවිඩ්-19) – හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අනුග්‍රහයෙන් හම්බන්තොට මහරෝහලේ හෙද නිලධාරිවරයෙකු සහ තවත් කාර්මික ශිල්පින් දෙදෙනෙකු විසින් කොරෝනා රෝගීන් හදුනා ගැනීමට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකිරීම සදහා සැක සහිත පුද්ගලයින් සිටින ස්ථානයටම ගොස් එම පරීක්ෂණය සිදුකල හැකි ආකාරයෙන් ගිලන්රතයක් නවීකරණය කරීමට සමත් වී තිබේ.

පසුගිය කාලය තුලදී කොරෝනා සැක සහිත පුද්ගලයින් පරික්ෂා කිරීම සදහා ගිලන් රථයක් යොදා ගනිමින් ඔවුන් හම්බන්තොට කොරෝනා රෝගී පරීක්ෂණ සිදු කරන වාට්ටුව වෙත වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලැබුවේය.

නමුත් මෙම නවීකරණය කරන ලද ගිලන්රතය හේතුවෙන් ඒ ආකාරයෙන් අනවශ්‍ය ආකාරයෙන් කොරෝනා සැකසහිත ,මෙන්ම කොරෝන රෝගීන් සමාජයට නිරාවරණය විමන මෙන්ම ඒ සදහා ගිය අමතර වියදම්ද අඩුකරගැනීමට හැකිවී තිබේ.

Related posts

TNA විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

වත්කම්- බැරකම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී…! වසරක වැටුපට සමාන දඩයක් සහ වසරක සිරදඬුවම්…!

Editor O

ආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.

Editor O

Leave a Comment