දේශීය

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වසංගත තත්වය නිසා පණවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාත තුල සිරවී සිටින තවත් පුද්ගලයින් 500 ක් ඔවුන්ගේ ගම් වෙත පිටත් කර හැරීම අද (05) සිදු කෙරේ.

ඊට අදාල වැඩසටහන නුගේගොඩ පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයේ අද පැවැත්වීමට නියමිතයි.

Related posts

මර්ධනය ට සූදානම් වෙන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 211ක්

Mohamed Dilsad

Leave a Comment