දේශීය

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

(UTV| කොවිඩ් 19) – මේ වන විට සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියි.

අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවද දෛනිකව අඩුවෙමින් සිටින බවයි.

මේ දිනවල හදුනා ගැනෙන බොහෝ රෝගීන් නාවික හමුදා සෙබලුන් හෝ ඒ ආශ්‍රිතයන් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ජනාධිපතිගේ සම්පූර්ණ අය-වැය කතාව

Editor O

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment