Trending News

ප්‍රංශ පාපැදි සවාරිය යළි කල් යයි

(UTV | ප්‍රංශය) – ලොව ප්‍රමුඛතම පාපැදි සවාරිය වන ප්‍රංශ පාපැදි සවාරිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇති බව ප්‍රංශ රජය පවසයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ එය අගෝස්තු මාසයේදී පැවැත්වීමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

Sri Lankan maid shot dead in Saudi Arabia, suspect commits suicide

Mohamed Dilsad

Lotus Road closed due to State bank employees’ protest

Mohamed Dilsad

අලියා සහ දුරකථනය අතර සාකච්ඡා – රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment