දේශීය

පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග වලට නීතිපතිගේ අනුමැතිය

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය පාලනයට ඇඳිරි නීතිය පැණවීම ඇතුලු පොලිසිය විසින් ගත් අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අනුමැතිය දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ඉල්ලා සිටීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙම අනුමැතිය දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාර ජයරත්න මෙනවිය පවසයි.

Related posts

හෝටල්වල සියලු දිවා උත්සව අද සිට සති 02 ක් යනතුරු තහනම්

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් අසල දැඩි මාර්ග තදබදයක්

Mohamed Dilsad

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

Leave a Comment