දේශීයව්‍යාපාරික

සියළු වාහනවල මිල ඉහළට

(UTV | කොළඹ) – සියළු වාහනවල මිල සියයට 10ත්, 15ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (29) පවසයි.

ඒ ජපානයෙන් සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත් සමඟයි.

එහි සභාපති රන්ජන් පීරිස් සඳහන් කළේ මේ හේතුවෙන් මෙතෙක් සුඛෝපභෝගී බද්දට යටත් නොවූ එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා වාහනවලට ද එම බද්දට යටත් වීමට සිදුව ඇති බවයි.

Related posts

වෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්

Mohamed Dilsad

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

Leave a Comment