දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

—————————————————————————————————————————————

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් අවසන්.

Related posts

කුසුම්දාස මහානාම සහ පියදාස දිසානායකගේ අල්ලස් විමර්ශන අවසන්

Mohamed Dilsad

අර්බුද විසඳන්න අමාත්‍ය ධුර භාරගෙන එක්වන්න

Mohamed Dilsad

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

Mohamed Dilsad

Leave a Comment