දේශීය

වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – වරාය ප්‍රමාද ගාස්තු අය නොකිරීමේ සහන කාලය මැයි 7 වනදා තෙක් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම් දෙන්නේ කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුලු මෙරට සියලු වාණිජ වරායන් සඳහා එය අදාළ වන බවයි.

ඒ අනුව අදාළ කාලසීමාව සඳහා ආනයනය කරන බහාලුම් වලට මූලික ගාස්තු කිහිපයක් පමණක් අය කෙරෙන අතර දැනට ගෙන්වා ඇති බහාලුම් නිදහස් කර ගැනීම ප්‍රමාද වීම හමුවේ සියලුම වරායන් හි ධාරිතාව උපරිම මට්ටමට ලගා වී ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.

Related posts

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

මැතිවරණ පැමිණිලි 2,863 දක්වා ඉහළට

Editor O

පළාත් පාලන ආයතන ගැන ආ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment