දේශීය

යුද හමුදාපතිවරයාගෙන් නිවේදනයක්

(UTV | කෝවිඩ්-19) – යුද හමුදාපතිවරයා විසින් නිවාඩු ලැබ සිටින පූර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රීඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවාසවලම රැඳී සිටීමට අවසර ලබා දී ඇතැයි සඳහන් කර තිබේ.

Related posts

ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්යයි

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 31 දිනට විශ්‍රාම යෑමට නියමිතයි

Editor O

පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment