විදෙස්

නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළිත් විවෘත කරයි

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් වසා දමා ඇති නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළි විවෘත කිරිමට එරට රජය තීරණය කර ති‍බේ.

එරට ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත්තේ ක්‍රමානුකූලව පියවරයන් කිහිපයක් යටතේ පනවා ඇති නිතී රිති ලිහිල් කිරිමට කටයුතු කරන බවත් , රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවන අතර මුඛ ආවරණ පැළදිම අනිවාර්යය කර ඇති බවත්ය.

අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් සිටින රට සහ විශාලතම ආර්ථිකය හිමි නයිජීරියාවේ කොවිඩ් 19 ආසාදිතයින් 1,337 ක් සහ මරණ 40 ක් වාර්තා වී තිබෙන බව එරට මාධ්‍ය තහවුරු කරයි.

Related posts

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 82වන ජන්ම දිනය සමරයි.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment