විදෙස්

නාසා ආයතනය සඳ ගමනකට සැරසෙයි

(UTV | ඇමරිකාව) –  2024 වසරේදී චන්ද්‍රයා වෙත අභ්‍යවකාශගාමීන් රැගත් යානයක් යැවීමට ඇමරිකාවේ නාසා ආයතනය සැළසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

නොවැම්බර් 3 වනදා ඇමරිකානු ජනපතිවරණයට පෙර චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘති සඳහා කොංග්‍රස් අනුමැතිය හිමිවනු ඇතැයි ද අපේක්ෂා කරයි.

ඒ සඳහා ඩොලර් බිලියන 28 ක් වැයවේ යැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් බිලියන 16 ක්ම වැයවනු ඇත්තේ චන්ද්‍ර ගවේෂණ යානය නිර්මාණය කිරීමටයි.

Related posts

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

පුටින්ගේ තවත් සැලසුමක්

Mohamed Dilsad

Titanic’ ගායිකා සෙලීන් ඩියෝන් යළි වේදිකාවේ නොදකී ද?

Mohamed Dilsad

Leave a Comment