දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

(UTV | කොළඹ ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් වී තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල http://www.doenets.lk  යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැක.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

—————————————————————————————————————————-

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

අද (27) පස්වරුවේ 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

“පෝලිම්වල ඉන්න එපා”

Mohamed Dilsad

උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනී

Editor O

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

Leave a Comment