ප්‍රමුඛ පුවත 1

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

(උදයම්,කොළඹ) –  අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.ඒ ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙනි.

පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් අද දිනයේ ඉන්දියාව ගුවන් සීමාව වසා දැමීමට සැලසුම් කර තිබේ.

මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කර ඇති අතර ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කරන ගුවන් ගමන් කාලසටහන අද දිනයේ පමණක් වෙනස් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sirlankan.com යන වෙබ් අඩිය වෙත පිවිසිමෙන් ලබා දත හැක.

 ඊට අමතරව  0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

Related posts

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]

Mohamed Dilsad

අගමැති රනිල් ජනාධිපතිවරණයට?

Mohamed Dilsad

Leave a Comment