දේශීය

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

(UTV | රාගම) –  වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ඇඳිරි නීති කාලසිමාවේ රාගම සිට මාතර දක්වා ගමන් කළ පුද්ගලයෙකු මාලිම්බඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු බවයි.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සීටීමට අවශ්‍ය ව්‍යාජ ලේඛණ සකස් කරනු ලැබ ඇත්තේද අදාළ සැකකරු විසින්ම විසින්ම බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසිය පිළිබඳ විමර්ෂණ මෙහෙයවනු ලබයි.

Related posts

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

Mohamed Dilsad

කහ කිලෝ 1110 ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment