විදෙස්

අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් යළි විවෘත කෙරේ

(UTV | අමෙරිකාව) – කොරෝනා වසංගතය හමුවේ වසා දමා තිබූ අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔක්ලහෝමා, ජෝර්ජියා  සහ ඇලස්කා ප්‍රාන්තවල සැලුන් සහ අවන්හල් මෙලෙස විවෘත කර ඇති බවයි

කෙසේවෙතත් සමාජ දුරස්ථභාවය සම්බන්ධ නීති දැඩිව ආරක්ෂා කරගනිමින් දෛනික කටයුතු පවත්වාගෙන යන ලෙසට බලධාරීන් දැනුම් දී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන්වරුන් අතර සිරකරුවන් හුවමාරුවක්

Mohamed Dilsad

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

Mohamed Dilsad

Twitter සහ Threads අන්තර් ජාල අවකාශයෙහි ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment