දේශීය

විදෙස් ගතව සිටින ලාංකිකයින් යළි පැමිණීමට අවසර ඉල්ලයි

අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි.

මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම් යම් ගැටලූ ඇති වී තිබෙන අය මෙරටට ගෙන ඒම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බව අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ, මෙරටට පැමිණිමට බලාපොරොත්තු වන අය නිරෝධායන කටයුතුවලට ලක්කිරීමට තිබෙන හැකියාව මත ඔවුන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවයි.

Related posts

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

ලක්‍ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

Editor O

Leave a Comment