දේශීය

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 681 දෙනෙකු සහ රථවාහන 177ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද (25) සහ හෙට (26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

එම කාලය තුළ කිසිදු හේතුවක් මත මෙම කාලය තුළ දිස්ත්‍රික් මායිම් හරහා ගමන් නොකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

එසේම ඇඳිරි නීති කාල සීමාවේ නීති විරෝධි කටයුතුවල නිරත වන්නන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

Mohamed Dilsad

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

Leave a Comment