දේශීය

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ(24) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට තහවුරු වුණි.

මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.

ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මේ බව සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment