දේශීය

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – අද (24) කොරෝනා වෛරස් ආසාදිතයන් 11 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

හඳුනාගත් 11 දෙනාම කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 379ක් වේ.

Related posts

රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමේ තීරණයක්

Editor O

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ට වරෙන්තු

Mohamed Dilsad

අභියාචන ඉදිරිපත් කළ රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය

Mohamed Dilsad

Leave a Comment