Trending News

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ නැවත ඇරඹීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ P.C.R. පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි.

Related posts

சாகல ரத்நாயக்கவின் அதிரடி தீர்மானம்

Mohamed Dilsad

அரச மருத்துவ அதிகாரிகள் சங்கம் இன்று பணிபுறக்கணிப்பில்

Mohamed Dilsad

வெள்ளை அஸ்பெஸ்டோஸ் சீட்டுக்களுக்கான தடை நீக்கம்

Mohamed Dilsad

Leave a Comment