දේශීය

අම්පාර ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන ප්‍රදේශ සඳහා තාවකාලිකව පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා විසින් අද(24) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා තාවකාලිකව ඇඳිරි නීතිය පනවන බව සඳහන් කර සිටියේය.

Related posts

රාමසාන් උපවාස සමය ඇරඹේ

Editor O

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට වෙන වෙනම රැස්වේ

Mohamed Dilsad

ගංජා ප්‍රවාහනය කල පොලිස් නිලධාරියෙකු හසු වෙයි

Mohamed Dilsad

Leave a Comment