දේශීයප්‍රමුඛ පුවත 1

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

(UTV |අම්පාර ) – අම්පාර උහන සහ දමන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නීතිය යොදවා ඇති බව හමුදාපතිවරයා පවසයි.

කොවිඩ් 19 මර්ධනය ව්‍යාපාරයේ ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම ප්‍රදේශ දෙකෙහි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

Related posts

සම්පයෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නායයෑම් රතු නිවේදන

Editor O

Leave a Comment