ක්‍රීඩා

කොදෙව් කණ්ඩායමට මාස තුනක වැටුප් හා දීමනා අහිමි වෙයි

(UTV| බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට මාස තුනක් පුරා වැටුප් හා දීමනා ගෙවා නොමැති අතර , කොරෝනා වසංගතය හේතුවෙන් එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවත් වාර්තා වෙයි.

බටහිර ඉන්දීය කොදෙව් පාලක මණ්ඩලය මූල්‍ය අර්බුධයකට මුහුණ පා සිටීම ඊට හේතුව වී ඇත.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වන්නේ පළමු පෙළ ක්‍රිඩකයින්ට බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ..?

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් සමාජ වෙත මුල්‍යාධාර ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment