දේශීයප්‍රමුඛ පුවත 1

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

(UTV |කොළඹ ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ රාමදාන් උපවාස සමය අප්‍රේල් (25) වනදා ආරම්භ වේ.

මේ බව කොළඹ මහ පල්ලිය අද (23) ප්‍රකාශයට පත් කළේය.

රාමදාන් උපවාස මාසය තුළ හිරු උදාවේ සිට හිරු බැසයන තෙක් ආහාර ගැනීමකින් තොරව ගත කරන අතර එම මාසය තුළ මුස්ලිම් ජනතාව විසින් විශේෂ චාරිත්‍ර සිදුකරයි.

Related posts

බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා [RELEASE]

Mohamed Dilsad

වළපනේ සිදුවූ නායයෑමෙන් පුදගලයින් 2ක් මියයයි [VIDEO]

Mohamed Dilsad

රනිල් ජනාධිපතිව සිටි කාලයේ මාස 04 ක ට, වෙන් කළ ට්‍රිලියන 1.4 මුදලම අනුරත් වෙන් කරගෙන. මොකද්ද වෙනස…? සජබ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.

Editor O

Leave a Comment