විදෙස්

කොරෝනා නිසා රාමසාන් යාඥා නිවෙස්වලට සීමා කිරීමේ සුදානමක්

(UTV | සවුදිය) – එළඹෙන රාමසාන් සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික යාඥා නිවෙස් තුළම සිටම සිදුකිරීමට අවසරදීම කෙරෙහි සවුදි අරාබි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් පැතිරයාම හේතුවෙන්.

ලොව පුරා කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 කට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 47 දහස ඉක්මවයි.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

Mohamed Dilsad

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

Leave a Comment