දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද කාන්තාවක්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 50 හැවිරිදි අදාළ කාන්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඇය නාල්ල දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 84,000 ඉක්මවයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව කඩඉඩම් ලකුණු නිකුත් කෙරේ. පාසල් ලේඛනය මෙතනින්

Editor O

Leave a Comment