දේශීය

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ යයි.

——————————————————————————————————-

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 3 දෙනෙකු හමුවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 241ක් දක්වා ඉහළ යන බවයි.

Related posts

වනසතුන් දඩයම් කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි දඩුවම්

Mohamed Dilsad

සිමෙන්ති මිල ඉහළ ට

Editor O

කෝටිපතියන් රැවටූ තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment