දේශීය

අප්‍රේල් 20 මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්විමට නියමිතයි.

මෙම රැස්වීම එදින පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මෙරට කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කර තිබූ මහ මැතිවරණය පැවැත්විමේ කාලසීමාව දීර්ඝ කෙරුණි.

Related posts

එලඹෙන 2026 වර්ෂයේ නිවාඩු දින මෙන්න

Editor O

ජපානයෙන් මෙරටට ප්‍රදානයක්

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් අවතැන්වූවන් 6600ක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

Editor O

Leave a Comment