දේශීය

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

(UTV | COVID-19) – කොරෝනා වසංගතය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට යුද හමුදාව තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදවද අවධානය යොමුවී ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

Related posts

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

Mohamed Dilsad

ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

Editor O

Leave a Comment