දේශීය

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

(UTV | කොළඹ) – අද (16) අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ලාංකික ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා පැවසීය.

 

Related posts

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය හෙට සිට දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment