විදෙස්

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ ඉදිරි මාස 6 තුළදි එරට ඇමතිවරුන්ගේ සහ රජයේ ප්‍රධාන විධායක නිළධාරින්ගේ මාසික වැටුපෙන් සියයට 20 ප්‍රමාණයක් කපා හරින බව එරට අගමැති ජාසින්දා ආඩන් ප්‍රකාශ කර තිබේ.

ඒ  කොවිඩ් 19 ගෝලීය වසංගතය  ව්‍යාප්ත වීම හේතුවෙන්.

Related posts

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

James Bond නළු රොජර් මුවර්

Mohamed Dilsad

Leave a Comment