දේශීය

වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා දීමනාව ගෙවා අවසන්

(UTV |COVID -19) – රජය විසින් දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව ගෙවා අවසන් කර ඇත.

එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි.

Related posts

අගමැති ඉතාලිය බලා පිටත්ව යයි

Mohamed Dilsad

කවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර පවත්වනවා – ඇමති බන්දුල

Editor O

අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment