ක්‍රීඩා

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

(UTV | ප්‍රංශය) – ලොව ප්‍රමුඛතම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය කල්දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ කොරෝනා වෛරස ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන්.

මෙම පාපැදි සවාරිය ජූනි 27 වනදා සිට ජූලි 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සීමා කිරීම් ජූලි මාසය වනතුරු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

අදින් ඇරඹීමට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල

Mohamed Dilsad

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

Mohamed Dilsad

Leave a Comment