දේශීය

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

(UTV | කොළඹ) – ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත මේ දක්වා මහජන ගැටලූ 30,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එම කාර්යාලය සඳහන් කළේ ගැටලූ වලින් 28000 කට පමණ එම ඒකකය මගින්ම අදාල නිලධාරින් වෙත යොමුකර විසඳුම් ලබාදී අවසන් බවයි.

අනෙකුත් ගැටලූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමුකල බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටේ ආර්ථිකය ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

Editor O

ජාතික ජන බලවේගයේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Mohamed Dilsad

පාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට

Mohamed Dilsad

Leave a Comment