දේශීයව්‍යාපාරික

ඔපෙක් සංවිධානය ගෝලීය බොරතෙල් නිෂ්පාදනය අඩු කරයි

(UTV | කොළඹ) – ඔපෙක් සංවිධානය තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනය සියයට 10 කින් අඩු කිරීමට එකඟවී තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් සඳහා වන ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඔපෙක් සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයන් මෙම තීරණයට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි[PHOTO]

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment