දේශීය

ඉන්දීය මුහුදේ භූමිකම්පාවක්

(UTV |කොළඹ ) – රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දීය මුහුදු සිමාවේ පිහිටි Amsterdam දුපත් ආසන්නයේ සිදුව තිබේ.

මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුනොවනු ඇති බව සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 4800ක් දුරින් පිහිටි මුහුදු සීමාවක මෙම භූමිකම්පාව සිදුව ඇති බව භූ විද්‍යා කර්යංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.

Related posts

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

Editor O

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

Leave a Comment