දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ නව කොරෝනා වෛරස ආසාධිතයන්ගේ සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වූ ආසාධිතයන් 197 දෙනා අතුරින් 137 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

Related posts

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

පිල්ලෙයාන් යටතේ සේවය කළ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට

Editor O

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

Leave a Comment