දේශීය

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද (11) පස්වරු 4.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇළ, කටුනායක, සීදුව, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ කොටසකට එය බලාත්මක වනු ඇත.

 

Related posts

රෝහිතගේ දියණිය, රොෂෙල් අබේගුණවර්ධන ට මතුගම අධිකරණය දුන් නියෝගය

Editor O

පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි

Editor O

අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

Leave a Comment