දේශීය

හදිසියේ හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

(UTV |කොළඹ ) – බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගින්න හට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්නෙන් එම පවුලේ මව සහ පුතාගේ දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.

පොලීසිය පවසන ආකාරයට අද (11) අළුයම 3.00 ත් 3.30 අතර කාලයේදී මෙම ගින්න හට ගෙන තිබේ.

Related posts

“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”

Mohamed Dilsad

මුදලට බිළිඳුන් ගත් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

Mohamed Dilsad

Leave a Comment