දේශීය

විදේශීයන්හි සිටින්නන්ට මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ ගිණුමක්

(UTV | කොළඹ) – සියලුම රටවල් මුහුණදී ඇති මූල්‍යමය අර්බුදයත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම වළක්වාගැනීම සඳහා විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් හඳුන්වා දීමට රජය පියවරයන් ගෙන තිබේ.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම විශේෂිත ගිණුමට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවයි.

මේ සඳහා මෙරට සිටින විදේශිකයන්ටද මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතියි.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

අත්අඩංගුවට පත් සරසවි සිසුන් යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

පළාත් සීමා මායිම් කේන්ද්‍ර කර අද සිට විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment