විදෙස්

ඩුබායිහි සියලු විවාහයන් සහ දික්කසාද තාවකාලිකව තහනම් කරයි

(UTV | ඩුබායි) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොඩිඩ් 19 හේතුවෙන් සියලුම විවාහයන් සහ දික්කසාද නතර කරන ලෙසට ඩුබායි බළධාරීන් එහි පුරවැසියන්ට දැනුම් දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ඩුබායි සති දෙකකට වසා දැමීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව ඩුබායිහි රැදී සිටින කිසිදු පුද්ගලයෙකුට සිය නිවෙස්වලින් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැත.

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සදහා එක් පවුලකින් එක් පුද්ගලයෙකුට පමණක් අවසර ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.

Related posts

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

Mohamed Dilsad

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

Leave a Comment