ගොසිප්

මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයි

(UTV |කොළඹ ) – කොරෝනා ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ 07 වන මරණය අද පස්වරුවේ වර්තා විය.

මෙලෙස මිය ගියේ කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48 වන පිරිමි පුද්ගලයෙකි.

ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකි.

ජර්මනියේ සිට මෙරටට පැමිණි පසු ඔහුට මෙම වෛරසය ආසාදනය වී තිබින.

කොරෝනා ආසාදනය වී තිබියදී රෝහල්ගත නොවී විවිධ ස්ථානවලට ගමන් කරන ලද්දේ මෙම පුද්ගලයායි.

Related posts

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත්තා

Mohamed Dilsad

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

ලොව සැපවත්ම මැතිවරණ පොරොන්දු ලබාදුන් ඡන්ද අපේක්ෂකයා

Mohamed Dilsad

Leave a Comment