දේශීය

බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු මරුට

(UTV |කොළඹ ) – බ්‍රිතාන්‍යයේ වාසය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

ඔහු ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.

Related posts

මැදපෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ඉහළ නංවයි

Mohamed Dilsad

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment