දේශීයප්‍රමුඛ පුවත 1

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට (09) උදෑසන 6 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම දිස්ත්‍රික්ක සඳහා  එදිනම සවස 4ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබේ.

එසේම  මෙම දිස්ත්‍රික්කවලට එලෙස ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඉවත් කර එදිනම සවස 4ට යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

Related posts

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

Mohamed Dilsad

ප්‍රංශ ජාතික සැමරුම් උත්සවයක් කොළඹ දී

Mohamed Dilsad

පිළියන්දල සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට අද විශේෂ කණ්ඩායමක් යයි

Mohamed Dilsad

Leave a Comment